සුපර්මාකට්ටුවේදී බිරියට හිරිහැර කළැයි විශ්ව කොඩිකාර පොලිසි ගිහින්

ප්‍රකට ටෙලි නාට්‍ය නළු විශ්ව කොඩිකාර සිය බිරිය සමග මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ සුපිරි
වෙළෙඳසලකට ගිය අවස්ථාවක

එහි සිටි පුද්ගලයෙකු බිරිය ස්පර්ශ කර හිරිහැරයක් කරන්නට තැත් කලේ යයි පවසා කටුගස්තොට පොලිසියට ඊයේ (2) සවස පැමිණිල්ලක් සිදු කර තිබේ.

මෙම සිද්ධියට භාජනය වූ පුද්ගලයා පවසා ඇත්තේ තමා කිසිදු හිරිහැරයක් නොකළ බවත් නොකළ වරදකට ටෙලි නළුවාගෙන් පහර කන්නට සිදුවූ බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් වැඩිදුර විමර්ශන සිදුවන බවත් වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment