රටතුල අර්බුදකාරි තත්වයක් උද්ගතව ඇති බව දක්වමින් කරුණු 2ක් ගැන අවධානය යොමු කර දක්වමින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හඳිසියේ
කැදවන ලෙස ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු
පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමේ හැකියාව ඇත්තේ අගමැති තුමාට වන නමුත් මන්ත්‍රීවරයා එ් බව සෘජුව කතානායක වරයාට පමණක් දන්වා ඉල්ලීම් කර තිබෙන නිසා හදිසි කැඳවීමක් සිදුව නැත.
පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය මේ ගැන මාධ්‍ය වෙත නිවේදනයකින් පවසා ඇත්තේ දිනේෂ් මන්ත්‍රීවරයාගේ 2018.09.26 දිනැති ලිපිය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව දැනුම් දෙන බවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 16 අනූව පාර්ලිමේන්තුවේ හඳිසි රැස්වීමක් කැදවිම පිළිබඳව ඉල්ලා සිටීමේ බලය ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත පැවරී ඇති බැවින්, ඉහත කී ඉල්ලීම අග්‍රාමාත්‍යතුමන්වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය බවත්ය. ඒ අනුව එම ලිපිය අගමැතිගේ අවදානයට ඔවුන් යොමු කළ බවද දන්වා ඇත.
0 comments :
Post a Comment