රොනී ලීච්ගේ දේහය ලංකාවට ගේන්නෙ හෙට (10) අවසන් කටයුතු අනිද්දා (11)


ඔස්ට්‍රෙලියාවේදී හදිසියේ සමුගත් ගායන ශිල්පී හා නළු රොනී ලීච් මහතාගේ දේහය (10දා) බදාදා
ශ්‍රී ලංකාවට රැගෙන එන බව

වාර්තාවේ. එදින සවස 6.30 සිට රාත්‍රි 10 දක්වා සහ පසුදින 11 වන බ්‍රහස්පතින්දා උදැසන 8 සිට දහවල් 2 දක්වාද කොළඔ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ
දේහයට අවසන් අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට  අවස්ථාව සලසා ඇත.
පසුව 11දා සවස 2ට  ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් (Christ church) දේවස්ථානයට දේහය රැගෙන එන බවත් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී අවසන් කටයුතු සිදුකරන බවත් දැනුම් දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment