එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - රටපුරා 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2000ක්.


එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රටපුරා 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' 2000ක් ස්ථාපිත කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ කටයුතු කරමින් සිටියි.

උගත් තරුණියන් දහස් ගණනකට මොන්ටසොරි අධ්‍යාපනය ගැන පුහුණුවක් ලබාදෙමින් 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යාමට දිරිදීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉඳිකිරිම  කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා ණය පහසුකම් ඉල්ලුම් කිරීම සමබන්ධයෙන් පහත වෙබ් අඩවිය මගින් ඉල්ලුම් කිරීමට හැකිය

http://www.childwomenmin.gov.lk/si/news/post/-20177777

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment