අද බත්තරමුල්ල පැලවත්ත කූල් ප්ලැනට් නිමි ඇඳුම් හලේ ඇතිවූ ගින්න නිවීමට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සිය හෙලිකොප්ටරයක සහය ලබාදුන් බව මේ වනවිට වාර්තාවී තිබේ.
බෙල් 212 වර්ගයේ එම හෙලි කොප්ටරය බම්මි බකට්ටුවක ආධාරයෙන් මෙම ගින්න නිවීමට සහය සපයන ලදි. එයට වතුර පුරවන ලද්දේ ආසන්නයේ ගලායන දියවන්නා ඔයෙනි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment