තීන්දුව ලැබුණාම දුමින්ද කඳුළු ඇසින් ‘කමක් නෑ ඉතිං ‘කිව්වලු

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට දෙවන වරටත්
සලකා බැලීමෙන් පසු අධිකරණය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් දුමින්ද සිල්වා ඝාතකයෙකු ලෙස සථාර කළේය.
මහාධිකරණය ලබාදුන් මරණීය දණ්ඩන නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිශ්ප්‍රභ කළ අවස්තාවේ දුමින්ද සිල්වා කඳුලි පිරි දෙනෙතින් යුතුව  ‘කමක් නෑ ඉතිං‘ යනුවෙන් ප්‍රකාශ කළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

 සිද්ධිය පිළිබඳ පෙර විස්තරය

 දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව - මරණ දඩුවම නිවැරදියි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment