පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (5දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත දන්වා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
අධ්‍යාපන ඇමැති
අකිල විරාජ් කාරියවසම් විසින් සියලුම විභාග ප්‍රතිඵල නියමිත දිනවල ප්‍රකාශයට පත් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස් අනුව මෙසේ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන බවත් එම අමාත්‍යාංශය පවසයි. විභාග මධ්‍යස්ථාන 3050කදී, අයැදුමිකරුවෝ 55,38 දෙනකු මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියහ.
-ජේ.ටී.ද.සිල්වා-
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment