පාසල් නොගොස් ටියුෂන් යෑම විලාසිතාවක් බවට පත්ව ඇති හෙයින් එම තත්වය වළක්වාලීමේ අරමුණින් උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා ටියුෂන් පත්ති පැවැත්වීම තහනම් කරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ මෙම තරගකාරිත්වය ඉවත්කිරීමේ අරමුණින්
පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක්‍රමවේදයද වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කරන බවද හෙතෙම කියා සිටීය. ශිෂයන්ව විභාගය මගින් ශිෂය ආධාර ලබාදීමට කටයුතු කරන අතර, ඇතුළත් වීමේ විභාගය යළිත් පැවැත්වීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කලේය.
එමගින් තරගකාරීත්වය. නැති කරන බවත්, මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමිටුවක් පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
0 comments :
Post a Comment