පාර්ලිමේන්තු සැසි වාරය අවසන්!

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු නැවත කැඳවීම නොවැම්බර්  16 දා තෙක් කල් දමමින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර තිබේ. 

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිය නොවැම්බර් 16 දා නැවත කැඳවීමට නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment