අත හැරදා පොහොට්ටුවට එන අය නිසා ට්‍රැෆික්


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමල් රාජපක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට)

එක්වීමෙන් පසු ඔහු අනුගමනය කරමින් තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද එම පක්ෂයට එක්ව ඇත.
අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, මාතර මන්ත්‍රී කාංචන විජේසේකර සහ හම්බන්තොට මන්ත්‍රී ඩි.වී. චානක ද එක්වී තිබේ.
තවත් අය ඉදිරියේදී එක්වනු ඇති බවත් වාර්තාවේ.

මහමැතිවරණයට සන්ධානයක් ලෙස ශ්‍රිලනිප හා හවුලේ පොදුජන පෙරමුණ කටයුතු කරනු ඇති බවත් එහිදී ප්‍රධාන පක්ෂය වනු ඇත්තේ ශ්‍රිලනිප නොව පොදු ජන පෙරමුණ බවත් දේශපාලන ආරංචි වාර්තා කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment