මෛත්‍රී අපේ ජනාධිපති අපේක්ෂකයා කරනවට පොහොට්ටුවේ විරෝධය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ තම කණ්ඩායමේ කර පිටින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා වීමට යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා කිසිසේත්ම කැමති විය නොහැකි බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment