කුමන්ත්‍රණය නිසා පාසල් ළමුන්ට පොත් සහ නිළ ඇදුම් නෑ.


සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ එක්ව කල කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පාසල් දරුවන්ට 2019 වසරට අදාළ පාසල් පෙළපොත් සහ නිළ ඇදුම් මේ වන තෙක් ලබාදී නැතැයි වාර්තා වනවා.

ඒ අනුව 2019 පාසල් වාරය ඇරඹෙත්ම දිවයිනේ බොහො ප්‍රදේශවල දරුවන් මෙම හේතුව නිසා දැඩි ලෙස අපහසුතාවයට පත්වනු ඇත. 

හදිසි ආණ්ඩු මාරුවෙන් පසුව පත්වූ අමාත්‍යවරයා විසින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින් සැලසුම් කර තිබූ පාසල් පෙළපොත් බෙදීමෙ සහ නිළ ඇදුම් බෙදීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර එම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment