චිචීගේ මංගල්‍යය 28 සඳුදා?


මහින්ද රාජපක්ෂ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලිවේරා මෙනෙවිය අතර
විවාහ මංගල්‍යය ලබන 28 සඳුදා

බම්බලපිටියේ දේවස්තානයක පැවැත්වෙන චාරිත්‍ර සමග සිදුවන බවට වාර්තා පළව තිබේ.
අන්තර්ජාලයේ සැරිසන ආරයුම් පතකින් ඒ බව හෙලිදරව් කර තිබේ.
මින් ඉහත පසුගියදා රෝහිත දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ විවාහය ඊයේ 23 බදාදා සිදුවන බවට මුත් එය එදින සිදුවූයේ නැත.
අන්තර්ජාලයේ සැරිසරන ඇරයුම් පත පහත පරිදිය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment