විධායක ජනාධිපතිධුරය වහාම ඉවත් කරනු : විකල්ප සංවිධාන සාමූහිකත්වය.

විධායක ජනාධිපතිධුරය වහාම ඉවත් කරන ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඕෂල හේරත් පෙන්වා දෙයි.

ඔහු මේ බව පෙන්වා දුන්නේ විකල්ප සංවිධාන සාමූහිකත්වය විසින් ඊයේ (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

එම මාධ්‍ය හමුව සදහා පරපුරක බලය නියෝජනය කරමින් - චාමර නාකන්දල, විනිවිධ පදනම නියෝජනය කරමින් නාගානන්ද කොඩිතුවක්කු,ජනතා අයිතීන් සුරකීමේ එකමුතුව නියෝජනය කරමින් ප්‍රදීප් පනාගොඩ,කුඩා කර්මාන්තකරුවන්ගේ සංවිධානය නියෝජනය කරමින්  නිරුක්ෂ කුමාර සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඕෂල හේරත් යන මහත්වරුන් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා,


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment