ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි. Ceylon News 24x7 4:43:00 PM Political News Edit ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම් රජික කොඩිතුවක්කු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ජනවාරි 08 විප්ලවයටම පෙර සිට ජනාධිපතිවරයා සමඟ කටයුතු කළ අයෙක්. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරය ද හෙබවූවා. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment