දෙරණේ දිලිත් දියවන්නාව තරණය කිරීමේ අපේක්ෂාවක?


දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකුද වන දිලිත් ජයවීර දේශපාලනයට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධ සමාජ මාධ්‍ය තුල පලවන තොරතුරු සම්බන්ධව අප ඒ මහතාගේ සමීපතමයන් කිහිපදෙනකුගෙන් සිදුකළ විමසීමේදී ඔවුන් සදහන් කලේ ඔහුට එවැනි අපේක්ෂාවක් ඇති බවය.

දිලිත් ජයවීර මහතා බොහෝ දුරට ඔහුගේ උපන් ගම වන ගාල්ල දිස්ත්‍රික්කයෙන් හෝ ජාතික ලයිස්තුවක් හරහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමක් සම්බන්ධව අවස්ථා ගණනකදී පවසා ඇති බවද ඔවුන් සදහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment