සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වූයේය.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 63 කි.
1980-90 දශකයේ තිරගතවූ බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාගේ භූමිකාවට පණපෙවූ ඔහු රඟපෑ චිත්‍රපට අතර අම්මේ ඔබ නිසා, චෙරියෝ ඩොක්ටර්,වියරු මිනිසා,සීතල ගිනි කඳු,මයි නේම් ඉස් බන්දු,රණ හංසි ආදිය තිබේ.
මේ දිනවල ඔහු දායකත්වය සපයන උරුමයක අරගලය ටෙලිනාට්‍යය නිසාද ඔහු වැඩි වශයෙන් කතාබහට ලක්විය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment