ඥානසාර හිමි ගැන: අගමැති බිරිද මෛත්‍රී, ජනපති මෛත්‍රීගෙන් ඉල්ලීමක් කරයි!


සිරගත කර සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් නොදෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

''ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා '' යන ශීර්ෂයෙන් යුතුව පුද්ගලයින් හා සංවිධාන 252 කගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන විවෘත ලිපියකට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය අත්සන එක්කරමින් එම ඉල්ලීම කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment