දුමින්ද අහිංසකයි : නිදහස් කරන්න - මැදගොඩ අභයතිස්ස.


දේශපාලන පළිගැනීම් මත සිර දඩුවම් විදින දුමින්ද සිල්වා වැනි අහිංසක සිරකරුවන්ව හඳුනාගෙන සිරිසේන ජනාධිපති විසින් වහාම ඔවුන්ට පොදු සමාවක් දී නිදහස් කල යුතු බව මැදගොඩ අභයතිස්ස හිමි පවසා ඇතැයි වාර්තා වෙයි.

මේ යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පලිගැනීම් වලට ලක්ව සිය ගණන් අහිංසකයන් බන්ධනාගාරවල සිර දඩුවම් විදින බවද උන් වහන්සේ වැඩිදුරටත් පවසා ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට වහන්සේ මේ බව සඳහන් කලේ පසුගියදා නුගේගොඩ විහාරස්ථානයක පැවති ධර්ම දේශනාවකදී බවද දැනගන්නට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment