මියගිය පිරිස 290 තුවාල කරුවන් ගණන 500

මියගිය පිරිස 290 දක්වා ඉහළ ගොස් ඇති බවත් තුවාල කරුවන් ගණන 500 බවත් පොලිසිය දැනුම් දෙයි.
පිපිරීම් වලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන මේ වනවිට 24 ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment