සමාජ ජාලා තවදුරටත් අක්‍රීයයි - හේතුව ව්‍යාජ ලිපියක්


ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් පසු ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අවහිර කිරීමට රජය පියවර ගන්නා ලදි. මෙයට හේතුවූයේ අසත්‍ය ආරංචි පැතිර යාම අවම කිරීමයි. ඒ අනුව ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස් ඇප, වයිබර්, ඉමෝ ඇතුළු ප්‍රකට මාධ්‍ය රැසක් අවහිරවිය.
  Read More>>
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment