ඒ අනුව මේවන විට මෙගාවොට් 250ක ධාරිතාවකින් යුතු විදුලියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බවත්,අද මධ්‍යම රාත්‍රීය වන විට ඉතිරි විදුලි ජනක යන්ත්‍ර දෙකද සක්‍රීය කිරීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් විදුලි බලමණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා කියා සිටියි.
එසේ වුවහොත් අද මධ්‍යම රාත්‍රීයේ සිට විදුලි බලය කප්පාදුව අත්හිටුවීමට හැකිවෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment