ජන සටන ඇරඹේ - මහින්දත් ජන සටනේ


ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන 'ජන සටන' විරෝධතා රැළිය අද (17) කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ වුණා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද මේ සඳහා මේ වන විට එක්ව සිටිනවා.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම පක්‍ෂ මෙන්ම පළාත් පාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සහ කලාකරුවන් ඇතුළු පිරිසක්‌ මේ සඳහා සහභාගි වී සිටිනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment