සල්ලි නෑ.. සල්ලි හොයන්න ඩොලර් මිලියන 373ක බැඳුම්කර වෙන්දේසි කරයි.. Ceylon News 24x7 12:55:00 PM News Edit ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 375.71ක භාණ්ඩාගාර බැඳුම්කර පෙරේදා දිනයේ වෙන්දේසි කර ඇත.එම වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 150ක් වටිනා බැඳුම්කර ඉදිරිපත් කර තිබුනු අතර එහිදී මාස 03, 06, අවුරුදු 01, 02 වන කාලවලදී කල් පිරෙන ලෙස වෙන්දේසි විය.(under the courtesy of lankacnews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment