යාපනයට ඉන්දීයාවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපලක්..



ඉන්දීය ආධාරයෙන් යාපනයේ ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් කිරීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී ධාවන පථය දිගු කිරීමක් හෝ අලූත් ඉඩම් පවර ගැනීමක් නොකර ජාත්‍යන්තර ගුවන් තොටුපලක් දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

මේ වන විටත් ඉන්දීය ගුවන් බලධාරීන් කිහිප දෙනෙකු යාපනයේ නිරීක්‍ෂණ චාරිකාවක්ද සිදු කර ඇත.


(under the courtesy of lankacnews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment