අප වාර්තාකරු සඳහන් කලේ රුපියල් හැත්තෑ පන්ලක්ෂය දහසේ නෝට්ටුවලින් රැගෙන යාමට සැකකාර ඉන්දීය ජාතිකයා කටයුතු කර ඇති බවයි.
ඒ අතර රුපියල් දෙදහසේ නෝට්ටු කිහිපයක් පැවති බව ද සඳහන්.
44 හැවිරිදි සැකකරු ඉන්දීය ජාතිකයා සාජා බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබුනේ අද අලුයමයි.
ඔහු සිය ගමන් මලුවල රුපියල් හැත්තෑ පන්ලක්ෂය සගවා තිබු බව ද සඳහන්.
සැකකාර ඉන්දීය ජාතිකයා රඳවා තබාගෙන ගුවන්තොටුපල රේගුව විමර්ශණ මෙහෙයවනවා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment