ඒ ගැන ඇය කියපු කතාව තමයි මේ...
‘‘පොඩි ඇක්සිඩන්ටි එකක් උනානෙ. මට එදා රෑ වෙනකමි සිහින විමන් ටෙලිඩ්‍රාමා එකේ ෂූටින් තිබුන. මට පොඩි නිදි මතකුත් තිබ්බ එතකොට රෑ එකට විතර ඇති ඒත් ටිකදුරයිනෙ කියල මම වාහනේ ඩ්‍රයිව් කරගෙන ගියා. යන්න යන්න නිදිමත වැඩි උනා පොඩ්ඩක් වාහනේ අයිනට දාල නිදාගත්ත . මම තනියම හිටිය නිසා මට ඉන්න බය හිතුන තව පොඩ්ඩයිනෙ කියල මම යන්න ගියා ඇහැරිලා බලන කොට වාහනේ ඇක්සිඩන්ට් වෙලා. හැබැයි
ඇත්තටම මට හිතාගන්න බැරිවුනා මොකද උනේ කියල. මට එකපාරටම ඇහැරැනා මම හිතුවෙ වාහනේ නැවතුනා කියල මම ස්ටාට් කරල යන්න හැදුව ඒත් වාහනේ යන්නෙ නෑ , පස්සෙ තමා දන්නෙ වාහනේ කානුවේ කියල.
පස්සෙ මගේ ඔලුවත් රිදෙන්න වගේ ගත්ත . මේක උවේ මාලබේ පිට්ටුගලදි. ඒ කිට්ටුව හිටපු මිනිසුසු මාව හොස්පිටල් එකට එක්කගෙන ගියා. මම නම් දන්නෙ නෑ ඒත් ගොඩක් ස්තූති වෙන්න ඕනෙ මට ඒ වෙලාවෙ උදවු කරපු හැමෝටම."
0 comments :
Post a Comment