අද පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ කීවේය. 'මේක මේ දේශපාලන කතාවක් නෙමේ මං කියන්නේ. 2016 නොවැම්බර් 18 වෙනිදා මම ...
Read More
Home
/
Gossips
Showing posts with label Gossips. Show all posts
Showing posts with label Gossips. Show all posts
අගමැතිට මට හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට බුද්ධි වාර්තාව කියා නොතිබීම ගැටලුවක් - රුවන්
ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ කීය. නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ...
Read More
තාත්ත පරිස්සම් වෙන්න කිව්වට දේවස්ථානෙ නමක් කිව්වෙ නෑ මාධ්‍ය මගෙ කතාව විකෘති කළා - හරින්
පසුගිය 21 වැනිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන්ගේ පියා කිසියම් හෝ ආකාරයක දැනුවත් භාවයකින් සිට ඇති බව ඇත්ත නමුත් තමා ඒ ගැන කියා සිටි දෙය...
Read More
දෙවන වාරයේ පාසල් ආරම්භ කිරීම 29දා සඳුදා දක්වා කල් යයි
දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය Read More>>
Read More
අන්තවාදීන් අල්ලන්න ඉන්දියානු මෙහෙයුමක්
මෙරට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ අන්තවාදී සාමාජිකයින් ඉන්දියාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය, ඉන්දු - ශ්‍රී ලංකා මුහුද...
Read More
මේවා ගැන කවුරුවත් මට කිව්වෙ නෑ - ජනපති
අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් Read More>>
Read More
බෝම්බ ප්‍රහාර මරණ ගණන 310 දක්වා ඉහළට
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා වැඩි වී තිබේ. තුවාල ලැබූ ගණන 480 කි. ඔවුහු පහත රෝහල්වල ප්‍රතිකාර ලබති. ...
Read More
ඊයේ රෑ ජනපති පැනවූ හදිසි නීතිය අනුව සිදුවන දේ
ඊයේ(22) රැස්වූ ආරක්ෂක මණ්ඩල තීරණයක් අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් ගැසට් මගින් ප්‍රකාශයට පත්...
Read More
ඉන්ටර්පෝල්ට අමතරව එෆ්බීඅයි කණ්ඩායමකුත් දිවයිනට
ශ්‍රී ලංකාවේ ඇතිවූ සිද්ධි විමර්ශනයට සහාය පිණිස ඉන්ටර්පොල් නමින් හඳුන්වන ජාත්‍යන්තර පොලිසියේ කණ්ඩායමක් මෙරටට පැමිණෙන බවට Read More>...
Read More
යුක්රේන ජනපති තරගයෙන් විකට නළුවා විශාල බහුතරයකින් ජයගනී
යුක්රේනයේ පැවති ජනපතිවරණයෙන් ව්ලැද්මියර් සෙලෙස්කි නමැති විකට නළුවා විශාල බහුතරයකින් ජයග්‍රහණය කර තිබේ. ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 73...
Read More
වීසා නැතිව රැඳී සිටි පාකිස්තානු ජාතික 6 ක් මීගමුවේදී අත්අඩංගුවට
ඊයේ (22) මීගමුව පෙරියමුල්ල හා ඇඩ්නිවුස් පාර ප්‍රදේශ වලදී Read More>>
Read More
අමල් පෙරේරා ඇතුළු 6 ක් - කටුනායකදී අත්අඩංගුවට
පා තාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හිදි පැවැත්වූ සාදයකට මුදලට ගී ගැයීම සඳහා සහභාගිවී සිටියදී අත්අඩංගුවට පත්වූ ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙන...
Read More
බුද්ධි අංශ බාගයක් හිරේ - රජය වගකීම බාරගන්න - මහින්ද
රට පුරා ස්ථාන 08ක ඊයේ සිදුවූ පිපිරවීම් සම්බන්ධයෙන් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කියා තිබේ. Read...
Read More
ට්‍රම්ප්ගෙන් රනිල්ට කෝල් එකක්
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු වේලාවෙන් සඳුදා උදෑසන ශ්‍රී ලංකා අගමැති Read More>>
Read More
කතෝලික පාසල් විවෘත කිරීම 29ට කල් යයි - රජයේ අනෙක් පාසල් තවම 24 පවත්වන තීරණයේ
දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් සඳහා ලබන සඳුදා (29) දක්වා නිවාඩු ලබාදෙන බව කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරී Read More>>
Read More
පිපුරුවේ කවුදැයි හොයන්න ජාත්‍යන්තර පොලිස් කණ්ඩායමක් දිවයිනට
ශ්‍රී ලංකාවේ 21 ඉරිදා ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා Read More>>
Read More
Subscribe to:
Posts
(
Atom
)