විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 වැනිදා විවාදයට

විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 වැනිදා විවාදයට

ඒ අනුව එදින පෙරවරු 9.30 සිට පස්වරු 9.30 දක්වා විවාදය සඳහා කාලය වෙන්කර ඇති බව කතානායක කාර්යාලය සඳහන් කර සිටී.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදුන් අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා තිබේ.

අද දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේදී සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් විවාදය සඳහා දින වෙන්කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment