ඒකාබද්ධයේ තිදෙනෙකුට පමණක් රනිල් විශ්වාසයි - විවාදය 4 වනදා


ඒකාබද්ධයේ තිදෙනෙකුට පමණක් 
රනිල් විශ්වාසයි 
- විවාදය 4 වනදා

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවේ කතානායක වරයාට අත්සන් 51 සමග භාර දුන් අගමැති රනිල්ට එරෙහි විහ්වාස භංග යෝජනාව අනුව එම විවාදය ලබන මස 4 වනදා පවත්වන්නට අද රැස්වූ පක්ෂ නායකයින් තීන්දුවක් ගෙන තිබේ.
මෙම යෝජනාව භාර දෙන අවස්ථාවට ඡායාරූප වලට පෙනී සිටීමට හිටපු ජනපති
හා කුරුණෑගල මන්ත්‍රී

මහින්ද රාජපක්ෂ පැමිණි නමුත් ඔහු එයට අත්සන් කර තිබුනේ නැත.
ඔහුට අමතරව රොෂාන් රණසිංහ හා සිරිපාල ගම්ලත් යන ඒකාබද්ධ මන්ත්‍රීවරුද එයට අත්සන් තබා නැත.
මෙම යෝජනාව පුස්සක් බවත් නියත ලෙසම බහුතරය නැතිව පරදින බවත් ඇමති කිරිඇල්ල ප්‍රකාශයක් නිකුත් කර කියා තිබේ.
මෙම යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් වනුයේ පහත අයයි.

දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර. විමල් වීරවංශ. උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම. මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, පහාන් සේමසිංහ, ජානක චක්කුඹුර, කනක හේරත්, තාරක බාලසුරිය, ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක, බන්දුල ගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න, ඩී. වී. චානක, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග. රෝහිත අබේගුණවර්ධන. සිසිර ජයකොඩි. පියල් නිශාන්ත, ප්‍රේමලාල් ජයස්කර විදුර වික්‍රමනායක, සී. බී. රත්නායක, රමේෂ් පතිරණ. දිලුම් |අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල. කාංචන විජේසේකර, ඩුලිප් විජේසේකර, විජිත බේරුගොඩ. සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, කුමාර වෙල්ගම. ප්‍රියංකර ජයරත්න. ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. එම්. චන්ද්‍රස්න. පද්ම උදයශාන්ත, මොහාන් පී. ද සිල්වා, චන්ද්‍රසිරි ගජධීර, නිමල් ලත්සා. ප්‍රසන්න රණවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment