චන්න පෙරේරාගේ චිත්‍රපටවල රගපාන්න මේ වෙනකම් ආරාධනයක් ලැබී නොමැති බව රංගන ශිල්පිණි ගයාත්‍රි ඩයස් පවසනවා.
තමාට නොගැලපෙන චරිතයක් නම් වෙනත් අධ්යක්ෂවරයකු වුවත් ආරාධනයක් හෝ නොකරන බවයි ඇය පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් තමන්ට චන්න පෙරේරා ලංකාවේ සිටින තවත් එක් අධ්යක්ෂවරයෙක් පමණක් බව ඇය ප්‍රකාශ කරනවා.
ඉන් එහා ගිය දෙයක් නිර්මාණ කටයුතුවලදී නොමැති බව ද ඇය සඳහන් කලා.
>ගයාත්‍රි ඩයස් මේ වසර ආරම්භයත් සමගම ඉතාමත් කාර්ය බහුල වී තිබෙනවා.
ඉන් ප්‍රධානතම කරුණක් තමයි නයනා කුමාරි සමග එක්ව ගයාත්‍රි ඩයස් රුවැති රැයක් නම් ප්‍රසංගයක් අප්‍රේල් 3 වනදා නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබීම.
මෙවැනි ප්‍රසංගයක් පැවැත්වෙන්නේ ලෝකයේ පළමු වතාවට බවටයි ගයාත්‍රි විශ්වාසය පළකරන්නේ
0 comments :
Post a Comment