මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම වැලිපාර මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහිදී එම ධීවරයින් සතුව තිබු බෝට්ටු 03ක් සහ දැල් ආම්පන්න ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික ධීවරයින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මන්නාරම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comments :
Post a Comment