කොට්ටාවේ, මහ වලක් හාරයි Ceylon News 24x7 3:47:00 PM News Edit කොට්ටාව, පන්සල පාරේ පර්චස් 80ක ඉඩමක භූගත මහල් 2ක් ඇතුළුව මහල් 12කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අඩි 40ක් පමණ ගැඹුරට පස් කපා තිබෙනවා.මේ හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් මහත් පීඩාවට ලක්වනවා.(under the courtesy of hirunews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment