ෆෝලික් අම්ල සහ විටමින් සී පෙති බෙදාදීමට ආරම්භ කළ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෙම පෙති පානය කිරීමෙන් පසු බණ්ඩාරවෙල පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ළමයින් පිරිසක් ආසාත්මික වී රෝහල් ගත කිරීම ඊට හේතුවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපාලි වීරරත්න මහතාගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ආසාත්මික වීමට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ විධිමත් විමර්ශනයකින් පසුව බවයි.
ආසාත්මිකතාව ඇති වී රෝහල් ගත කෙරුණු ළමයින් 34 දෙනෙකු තවදුරටත් බණ්ඩාරවෙල දිසා රෝහලේ සහ කොස්ලන්ද දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඔවුන්ගෙන් 21 දෙනෙකුම ගැහැණු ළමයි. තවත් හැටකට වැඩි පිරිසක් ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගොස් තිබෙනවා.
(under the courtesy of nethfm news web)

0 comments :
Post a Comment