පෞද්ගලික බස් වර්ජනයක්

හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ මාර්ගයට නව බස් රථ එක් කිරීම  සහ කාලසටහන් වෙනස් කිරීමට විරෝධය පළ කරමින්.

අද පෙරවරුවේ සිට ආරම්භ කර ඇති මෙම බස් රථ වර්ජනය හේතුවෙන් මගීන් රැසක් අපහසුතාවයට පත් වී ඇති බවද ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment