කූරගලට නීත්‍යානුකූල ඔප්පුවක්

මතභේදයට තුඩු බලංගොඩ - කූරගල පුදබිම නීත්‍යානුකූල ඔප්පුවකින් පිරිනැමීම අද සිදුකෙරුණා.

ඒ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානගේ ප්‍රධානත්වයෙන්.

අදාළ පූජා භූමි ඔප්පුව කූරගල - දිවාගුහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය වටද්දර ඥානේස්වර නාහිමියන් වෙත පිරිනැමුණු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පසුගිය කාලය පුරාවට මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර කූරගල පුදබිම සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුවුණා.

(under the courtesy of hirunews news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment