අනතුරින් එහි සිටි පොලිස් ආරක්ෂක සහයක නිලධාරියෙකු තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යැවුණා.
යාපනය සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස ගැටී ඇත්තේ රාත්‍රී මුර සංචාරයේ යොදවා තිබූ කැබ් රථයක් බව පොලීසිය සඳහන් කළා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment