අද ඇෆ්ගනිස්ථානයට ගහන්න යන අපේ සිංහයො සෙට් එක මෙන්න



විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග.

මේ තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මේ වන විට තොරතුරු වාර්තා වනවා.
එම කණ්ඩායම පහතින්..
1. ටී.එම්. ඩිල්ෂාන්
2. දිනේශ් චන්දිමාල්
3. ලහිරු තිරිමාන්න
4. ඇන්ජලෝ මැතිව්ස් (නායක)
5. මිලින්ද සිරිවර්ධන
6. චාමර කපුගෙදර
7. නුවන් කුලසේකර
8. රංගන හේරත්
9. සචිත්‍ර සේනානායක
10. දුෂ්මන්ත චමීර
11. තිසර පෙරේරා හෝ දසුන් ශානක
කෙසේ වෙතත් තරඟය පැවැත්වෙන කොල්කටා නුවර ඊඩන් ගාඩ්න් ක්‍රීඩාපිටිය, දඟපන්දු යවන්නන්ට වාසි දායක බවත්, කාසියේ වාසිය ලැබුණොත් මුලින්ම පන්දුවට පහරදීම වාසි සහගත බවත් ඉන්දියාවෙන් වාර්තා වනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment