උකුස්සාට දුන්න දස වදේ වගේම දඬු ලේනෙක්ටත් දස වද දීලා 2016 March 17

පහුගිය දවස්වල උකුස්සෙක් වද දීලා මරපු සිද්ධිය ලංකාව පුරාම සෑහෙන්න ප්‍රසිද්ධියට පත්වුණා. අන්තර්ජාලයේ පළවුණු උකුස්සාගේ ඡායාරූපත් සමග ඒ ගැන විවිධ සංවිධාන ක්‍රියාත්මක වී එම අපරාධයට අදාළ පුද්ගලයින්ද අත්අඩංගුවට ගත්තා. 


කෙසේ වෙතත් උකුස්සාට වද දුන් ආකාරයට නොදෙවෙනි ලෙස දඬු ලේනෙකුගේ අත් පා හතරම බැඳ වද දෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට රටේ ගොසිප් වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූපය පහතින්..

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින් සහ ස්ථානය සම්බන්ධ තොරතුරු ඇත්නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු‍වේ අංක 0112 888 585 , 0112 88 33 55 (ෆැක්ස්) හෝ 0112 871 532 (නි.අ. - නීති ක්‍රියාත්මක කිරීම්) වෙත දන්වන්න.
    (නි.අ. - නීති ක්‍රියාත්මක කිරීම්)

    ReplyDelete