උඩරට ආණ්ඩුකරන නිලුකා කවුදැයි දන්නවාද?



මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. 

ජ්‍යෝතීර්වේදිනියක්ද වන ඇය සුබසෙත ජ්‍යෝෂිත පුවත්පතෙහි උපදේශක කර්තෘවරියක් ලෙසද කලක් සේවය කර තිබෙනවා. ජෝතීශ්ය සක්වල පුවත්පතෙහි හිටපු ප්රධාන කර්තෘවරිය මෙන්ම සමස්ථ ලංකා ජෝතීශ්ය උපදේශක සභාවේ කැඳවුම්කාරිය වන්නේද ඇයයි. 

ඇය මධ්‍යම පළාතේ ප්‍ර‍ධාන අමාත්‍ය සරත් ඒකනායක හා හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර‍ ඒකනායක මහත්වරුන්ගේ ඥාතිවරියකද වනවා. 

ඇය මෙරට ප්‍ර‍ධාන පෙළේ දේශපාලන නායක නායිකාවන් රැසකගේ දිගු කාලින හිතවතියකද වන බවයි වාර්තාවන්නේ.

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment