ඊයේ (16)රාත්‍රී සිට ජනරැළිය පැවැත්වෙන හයිඩ් පිටියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පැමිණ සංවිධාන කටයුතුවල යෙදුණා.
ඊයේ (16)රාත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරු හයිඩ් පිටියේ කටයුතු සුදානම් කළ අයුරු සහ අද මේ වනවිට එහි ඡායාරූප පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment