මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ 2009 අංක 22 දරණ වනසත්ත්ව හා වන සංරක්ෂණ ආඥාපනත යටතේ දැක්වෙන පරිදි වන සතුන් අමානුෂික ලෙස ඝාතනය කිරීම යන චෝදනාව යටතේ මෙහි දැක්වෙන පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනයාමට Freedom Sri Lanka Foundation සහ Let Them Live සංවිධාන කටයුතු සූධානම් කර තිබෙන බවයි.
මෙම පුද්ගලයන් ගැන තොරතුරක් දන්නේ නම් 0703303022 සහ 0713664019 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment