අධි උෂ්ණයෙන් වකුගඩු අවදානමේ.. රැකගන්න මෙන්න උපදෙස්.. Ceylon News 24x7 12:00:00 PM News Edit රට පුරා පවතින අධික වියළි කාලගුණය නිසා වැඩ වශයෙන් ජලය පානය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටී.ඔහු පෙන්වා දෙන්නේ මෙම අධික උෂ්ණත්වයෙන් විශාලතම බලබෑම එල්ලවන්නේ වකුගඩුවලට බවයි.එනිසා ප‍්‍රමාණවත් ලෙස ජලය පානය නොකලහොත් වකුගඩුවලට හානි වීමත්, අධි රුධිර පීඩනය ඇතිවීමත් සිදු විය හැකි යයිද ඔහු කියා සිටී. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment