කුමන අභියෝග එල්ල වුව ද ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ගෙන යන වැඩපිළිවෙළ අත්නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
කළුතර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නිලධාරීන් පළමුව විනය පරීක්ෂණවලට මුහුණ දිය යුතු බවයි.
ලබන 17 වැනිදා කොළඹ හයිට් පිටියේ දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා කුරුණෑගල ප්‍රදේශයේ දී සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළීමේ අරගලයට තමන් එක්ව සිටින බවයි.

0 comments :
Post a Comment