කාන්තාවකට බලපෑම් කළැයි නාගරික මන්ත්‍රී උසාවියට

සිය මවට අයත් බව කියන නිවසේ කුලියට පදිංචිව සිටින කාන්තාවකට අනිසි බලපෑම් සිදුකිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් කෝට්ටේ නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බැඳුම්කරයක් මත මුදා හරින ලෙස ඊයේ(8) නියෝග කැරිණි.
අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික විතාන මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණු අතර මන්ත්‍රීවරයා හා අදාළ කාන්තාවගේ මස්සිනා අතර ගැටුමක්ද ඇතිවී ඇතැයි කියති
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment