කරේ සුරේ හැර පිහිටක් නැතිලු

ගලේවෙල පහළ දිග්ගල  පවුල්  400ක් සිටින ගමේ පවුල් 54ක වකුගඩු රෝගීන් 54ක සිටින බවත්, තවත් පවුල් 125ක  125 දෙනකු  රෝග ලක්ෂණ මතුවී පරීක්ෂණ වලට ලක් කර ඇති බවත් ගම්මු කියති.
ගමේ  ළිං හා නළ ළිං  ජලය දැඩි කිවුල් බව ගැමියෝ කියති.
වසර හත කට පමණ පෙර රජය විශාල මුදලක් වියදමින් ඉදිකළ ජල යෝජනා ක්‍රමය  අතහැර දමා ඇත .
පිරිසිදු පානිය ජලය කඩිනමින් ගමට ලබාදෙන ලෙසය .රෝගයෙන් පෙළෙන ජනතාව හඩා වැටෙමින් කියා සිටියේ ගමේ අනිත් ජනතාව ආරක්ෂා කර දෙන ලෙසය .
තවද රෝගීන්ට රජයේ  සහනාධාර මුදල හෝ නොලැබෙන බව ද ඔවුහු කියති .
බොහෝ දෙනාගේ ගෙ‍ළේ සුර බැඳ ඇත.
DSC08556 DSC08563 DSC08570 DSC08580 DSC08586 DSC08587 DSC08608 DSC08620 DSC08626 DSC08632
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment