බංගලාදේශ පන්දු යවන්නන් දෙදෙනෙකුට ලෙඩක්

බංගලාදේශ  පන්දු යවන්නන්  දෙදෙනෙක් වන  අරෆත් සනි  හා ටස්කින් අහමෙඩ්  ගේ පන්දු යැවීමේ ඉරියව්වේ සැකයක් ඇති  බව  තරග තීරක  ඇන්ඩි  ප්රිකොෆ්ට්  හා පිටියේ විනිසුරු රොඩ් ටකර්  පසුගිය බදදා තරගයෙන් පසුව  මෙසේ  වාර්තා  කර ඇති අතර  මේ ගැන ඔවුන් දෙදෙනාට යම්කිසි සොදිසි යකට මුහුණ දිමට සිදුවෙනු ඇත මේ  ගැන පුහුණුකරු චන්දික හතුරුසිංහ  සිය කණස්සල්ල  දැක්වූ අතර  ඔහු පැවසුවේ මේ දෙදෙනාම දැන් දිගු කාලයක් පන්දු යවනවා  එසේම ඉරියව්  වල කිසිදු  වෙනසක් ඔහු නොදකින බවත් මෙසේ හදිස්සියෙම් මේ පිලිබදව පැවසිම  ගැන  ඔහු කැමත්තක් නොදක්වන බවත්ය -
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment