මහේල ශ්‍රී ලංකා පිළට එක්වනවා ද? මෙන්න මහේලගෙන් පිළිතුරු



තමන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ එවැනි ආරංචියක් පැතිර ගියේ කොතැනකින්ද යන්න  තමන් නොදන්නා බවයි.

 අද(19)තරගයේ විස්තර විචාරකයෙක් ලෙස සේවය කරන තමන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් නොවන බවයි මහේල වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර මේ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මහතාගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ අවශ්‍ය නම් මහේලව ඇතුළත් කර ගත හැකි බවයි.එහෙත් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද ඔහු කියා සිටියා.

මහේල ජයවර්ධනගේ ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment