පොලීසියට භාරවූ දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල් ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, තිස්සමහාරාම පොලීසිය විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ලූණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී.උපුල් අද පෙරවරුවේ තිස්සමහාරාම පොලීසිය වෙත භාරවුණා.
අනතුරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් 50 000 ක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment