පකිස්ථාන ජනපති දිවයිනට



දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් දිවයිනට පැමිණ තිබෙනවා.

පකිස්ථානයට අයත් විශේෂ ගුවන්යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ.

පකිස්ථාන ජනාධිපතිවරයා සමග 12 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

සිය දෙදින නිල සංචාරයේදී පකිස්ථාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

(under the courtesy of nethfm news web
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment